Posts

ආදරයද මේ...02

Image
💙ආදරයද මේ 2 💙 සිනෙත්, මගේ ගේ අතින් ඇදලා ගත්දිම මාව පුලුන් රොදක් වගේ ගිහින් ඒ පපුවේ හිර උනේ හිතන්නත් කලින්. මාව තුරුලු කරන් ඉදපු සිනෙත් එක පාරට මව ඈත් කරලා කෑ ගහුවේ තරහින් "පිස්සුද ඕයි බෙරිහන් දෙන්නේ.... තව ඩින්ගෙන් මාවත් වැටෙනවා... මට පරලව යන්න වෙන්නේ..." "සිනෙත් අනේ ක...කු..ලේ ක්...කූ... ඩැල්ලෙක් සිනෙත්" "අහ්... තමුසේ උන්ටත් බයයි ද... ඒ උනාට තියෙන්නේ හෙන ලොරි ටෝක්... ඉන්නවා ඔහොම පොඩ්ඩක් මන් අයින් කරන්නම්." සිනෙත් කකුලේ හිටපු කූඩැල්ලවත් අයින් කරලා දාලා පහලට එන්න හැරුනේ තව උඩට ගියොත් එන්න පරක්කු වෙන හින්දා. " එනවා යන්න පහලට, උඩට ගියොත් පල්ලෙහාට යන්න ‍රෑ වෙයි.." "හරි... යමු..." ශිට් මේකිනම් මගේ ඔලුවම කනවා. මට ආදරේ කරන්න හිත හදාගන්න බෑ ඔයි. එත් තමුසෙව දකිද්දී මට මාව පාලනේ කරගෙන ඉන්න බෑ ඔයි... තමුසෙට මෙහෙම සැරෙන් කතා කර්ද්දිත් මගේ පපුව පිච්චිලා ‍යනවා ඔයි... "ඉක්මන් කරන්න... වැස්සක් එනවා, නැත්නම් තමුන් තෙමිලා ලෙඩ හදා ගත්තම මට නැහෙන්න වෙයි..." ඒ කියලා සිනෙත් ට කට ගන්න උනේ නෑ එක පාර මහා වැස්සක් වහින්න ගත්ත

ආදරයද මේ.... 01

Image
 ආදරයද මේ.... 01 "මේ ඔයි කරුමයක් නොවී ඉක්මන් කරනවකෝ" "හරි හරි සිනෙත් , මන් මේ එනවා ඔයා නගින්න වාහනේට..." ඔව් ඒ මගේ මහත්තයා , සාදාදරනීය,ආදරනීය මහත්තයා පෙනවනේ ආදරේ තරම... බැදලා මේ වෙද්දීත් මාසයක් වෙන්න එනවා එත් අපි අතරේ තියන සම්බන්ධයට නමක් කියන්න මන් දන්නේ නෑ, මේ වෙනකන් ආදරෙන් වචනයක් මට කතා කරලා නෑ... නිකන්ම නිකන් ලියවිල්ලකට සීමා උන කසාදයක් මන් මේ කල්පනා කරේ ඇත්තටම මන් මේ කසාදේ බැන්දේ කැමැත්තෙන්ද අකමැත්තෙන්ද කියලා... අදටත් මට ඒක ප් ‍ රශ්නයක් -මාස 04කට පෙර- "අම්මේ මට බෑ අම්මේ දැන්ම කසාද බදින්න...." "ඇයි, ඇයි උඹට බැරි දැන්ම බදින්න... ආ... උඹව මන් තනියම දහා දුක් විදලා හැදුවා, බලපන් උඹට කොළඹ ගිහින් ලස්සනට ජීවත් වෙන්න ලැබෙනවා, අනික හොද උගත් වැදගත් මහත්තයෙක් ඒ ළමයා... " "අම්මේ, ඔයා හිතන්නේ කසාදේ කියන්නේ සල්ලි කියලද ? ඇයි ඔයාට තේරෙන්නේ නැත්තේ මන් කැමති නෑ ඒ මනුස්සයාව කසාද බදින්න..." "උඹ කැමති උනත් නැතත් මේ කසාදේ සිද්ද වෙනවා... මට උඹව තව ලඟ තියන් රකින්න බෑ බන්, මගේ හිතට බරක්.... මෙච්චරයි උඹ කැමති උනත් නැත

Dramma Queen

Image
Dramma Queen කෙට් කතාවක් ලස්සනයි කියන හැම පද වැලක් අස්සෙම තියෙන්නේ කාගේ හරී දුක්බර කතාවක්" " අද, 4 වෙද්දී එන්න, අපි වෙනදට හම්බවෙන තැනටම, වැදගත් දෙයක් තියෙනවා කියන්න" " හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්" හැමදාම වාඩි වෙලා හිටපු ඒ පුරැදු තැනම, මම අදත් වාඩි වෙලා ඉන්න වුණා. " ආ..... මගේ වේඩින් කාර්ඩ් එක, මම කසුනිව මැරී කලනවා, මට වෙන කලන්න දෙයක් නෑ. මම හිතනවා ඔයා මාව තේරැම් ගනීවී කියලා, එයාට මම නැතුව ජීවත් වෙන්න බෑලු, මට එයාව බාර ගන්න සිද්ද වෙනවා" " එතකොට මට, ඔයා නැතුව ඉන්න පුලුවන් කියලද ඔයා හිතන්නේ, ආ.... රසික, කතා කලන්න" " ඔව්, පුලුවන් වෙයි නේ, මොකද අපි ආදරේ කලන්න පටන් අරන් තාම මාස 6යි නේ" " මාස 6ක් ආදරේ කලත්, එක දවසක් ආදරේ කලත් හිතට දැනිච්ච ආදරයක් එහෙම අමතක කලන්න බෑ රසික" "නිකන් බොරැවට රගපාන්න එපා, Dramma Queen" මුහුද, ඉර ගිලගන්නවා, මගේ හිත දුක ගිලගන්නවා. තාමත් මම ඔයා තනිකරලා දාලා ගියපු ඒ බංකුව උඩට වෙලා ඈත අහස දීහා බලන් ඉන්නවා. වෙනසකට තියෙන්නේ, වෙනදට ඔයා වාඩි වෙලා ඉන්න තැන අද ඔයාගේ වේඩින් කාර්ඩ් එක තිය

Dear Boss

Image
♥️ Dear Boss ♥️  කෙටි කතාවක් (හැබැයි ට්කක් දිගයි) loading... කෞශාල් සේනිය රාජපක්ශ CEO AB & D Private Limited ඒ නම දකිනවත් එක්කම මගෙ හිතෙ බය තව ටිකක් වැඩි වුනා. මම නතාරා පෙරේරා. එතකොට මම මේ ඇවිත් ඉන්නෙ මගේ 1st job interview එකට. ටිකක් විතර බයක් නැතුවමත් නෙමෙ. මිළගට ආවේ මගේ වාරේ. බයෙන් ගැහි ගැහි ඇතුළට ගියත් එක්කම බිමට නැබුරැ කලන් හිටපු එයා එකපාරටම ඔලුව උස්සලා බැලුවා. "අම්බෝ නාතාරා එයාගේ ලස්සන" මම මටම කියාගන්න වුනා. ඒත්‍ ශනිකයෙන් මට මතක් වුනා මම මේ ඇවිත් ඉන්නේ ඉන්ටර්වි නේද කියාලා. Sir, මගේ මූන දිහාම බලන් මොනවද ප්‍රශ්ණ ඇහුවත් ඒ කිසිම දෙයක් මගේ ඔලුවට නම් ගියේ නැ. අන්තිමට call back කලන්නම් කිව්ව්ව නිසා මම අන්‍තිම පාරට ඒ ලස්සන මූන දිහා බලලා එතනින් නැගිටලා ආවා. මට ඒ රස්සාව ලැබේයි කියලා නම් ලොකු විශ්වාසයක් තිබ්බෙ නැ. ඒත් ඒ දැක්ක මුනත් මතක් කලන්ම මම ගෙදරට වෙලා හිටියා. සති 2කට පස්සෙ මට අදුරන්නේ නැති නොම්බරෙකින් කෝල් එකක් ආවා. " Hello" "Hello, මම කෞශාල් කතා කලන්නේ" " කවුද කෞශාල් කියන්නෙ" " මීට සති 2කට උඩදි ඔයා ඉන්ටර්වි ආපු කම්

pinky

Image
pinky " Pinky, oya koheda inne? Puluwan nm ikmnta online enna" "අදත් එයාට අමතක වෙලාද කොහෙද, පව්, වැඩ වැඩි ඇති" 😌😌😌😌 හිත හිත මම ඉන්නකොට මට ආපු මැසේජ් එක මට ඇහුනේ ඒ වෙලේ, කවදාවත් නැතුව මගේ හොදම යාලුවා හදීසියෙම මට ඇයි මේ ඔන්ලයින් එන්න කියන්නේ කියලා හිත හිතම මම ෆොන් එක අතට ගත්තේ, 🤔🤔🤔🤔 මම ඔන්ලයින් ගිහින් බලද්දිම එයා මොනවද මන්දා ෆොටෝ වගයක් එවලා තිබුනා, මම එච්චර ඕන කමින් නැතත් ඒ ටික බැලුවා 😶😶😶😶 "දෙයියනේ.... 😟😟😟😟 මේ එයාමයි නේ... 😥😥😥😥" මම දැක්කේ, මගේ අවුරැද්දක ප්‍රේමේ ♥️ වෙන කෙල්ලෙක් එක්ක එකට රෙස්ටුරන්ට් එකක කෑම කනවා 😒😒😒😒 "Danma awoth ubata athatama alla gnn puluwan, mn location share kla" මගේ යාලුවාගෙන් ඒ ගමන්ම ආපු මැසේජ් එකේ තිබ්බ තැනට මම ටක්ගාලා ගියේ, මේ දැක්කේ ඇත්තටම ඇත්තක්ද කියලා දැනගන්නමයි. මට තාමත් මතකයි අපි ආදරෙන් හිටපු හැටි 🤩🤩🤩🤩 කොහොම අමතක කලන්නද ඒ දවස්, ඒත් මට තාමත් හිතාගන්න බැරි ඇයි එයා මට එහෙම දෙයක් කලේ කියලයි. කොහොමෙන් කොහොම හරී, මම ඒ කිව්ව තැනටත් ආවා, "ආ..... 😳😳😳😳 පොඩි මිස්, පුදු

🅱🅻🅰🅽🅲🅷🅴 🅼🅾🅽🅽🅸🅴🆁 ඛේදවාචකය ....

Image
                                          🅱🅻🅰🅽🅲🅷🅴 🅼🅾🅽🅽🅸🅴🆁 ඛේදවාචකය ....  ඔයාව කවුරු හරි පැහැර ගත්තොත්? ඒක හිතන්නව්ත් අකමැති විදියේ මාතෘකාවක් තමයි.. එහෙනම් පොඩ්ඩක් හිතලා බලන්න, ඔයාව පැහැර ගත්ත ගෙනා, ඔයාගෙම c නම්?? ඒ ගැන හිතන්නවත් පුළුවන් ද?? මේ එහෙම කතාවක්... Blanche Monnier ගේ ජීවිතයට සම්බන්ධ සේයාරූ කිහිපයක් මම මේ ලිපියත් එක්කම අමුණලා තියෙනවා.                                               Blanche Monnier මේක ටිකක් පරණ කතාවක්... මේක පටන් ගන්නේ 1876 අවුරුද්දෙ ප්‍රංශයේ එක ගමකින්.. අපි හැමෝම දන්නවා, අහලා තියෙනවා නේ, ප්‍රංශ යුවතියන් උපතින් ම හරිම හැඩ සුන්දර ආදරණීය චරිත බව.. මේ කතාවත් ඒ වගේ ම සුන්දර යුවතියක් ගැන.. ඇය Blanche Monnier... 1876 වෙනකොට ඇයට වයස අවුරුදු 25ක්.. ඉතිං ඒ ජීවිතේ හොඳම වයසෙදි අනික් තරුණියන් මෙන් ම ඇයත් ආදරයෙන් බැඳෙනවා.. තරුණයෙක් ම නොවෙන තරමක් මැදි වයසේ නීතීඥවරයෙක් තමයි Blanche Monnierගේ ආදරය දිනා ගන්නේ.. සරලව සුමුදුවට ගලාගෙන ගිය මේ ආදර කතාවටත් දුෂ්ඨයෙක් හිටියා.. ඒ වෙන කවුරුත් නෙමෙයි, Blanche Monnierගේ අම්මා, ඒ කියන්නේ මැඩම් Blan